ආරක්ෂක අංශ විසින් අද (22) අලුයම් කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගැනීමේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අදාළ සැකකරුවන් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
කොටුව පොලීසිය විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.