ජනනි ධනංජනාගෙන් ලංකාවට රන් පදක්කමක්

2022 ඉන්දීය විවෘත ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී මව්බිමට රන් පදක්කමක් දිනා දීමට ජනනි ධනංජනා සමත් වූවාය.

කාන්තා දුර පැනීමේ ඉසව්වේදී මීටර් 5.1ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඇය එම රන් පදක්කම හිමි කරගත්තාය.

එම තරගාවලිය ඉන්දියාවේ බැංගලූර් හිදී මෙවර පැවැත්වෙන්නේ සිව්වැනි වරටය.

Leave a Reply

Your email address will not be published.