රට ගොඩ ගන්න පුළුවන් නිවහල් අරගලයකින් පමණයි
රට වැටී තිබෙන මේ මහා අගාධයෙන් ගොඩ ඒමට හැකි වන්නේ නිදහස් නිවහල් අරගලයකින් පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය. එහිදී ඒ මහතා මෙසේද කීවේය. “මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්තවයකට පත් කර අවසන්. ලක්ෂ 220ක්Continue Reading