අද දිනයේ දී ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන අයුරු
අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇතිවූ අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. පසුගිය 19 වනදා සවස් කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇදහැලුන දැඩි වර්ෂාව හේතුවෙන් ඉහළ මාර්ගයේ කඩිගමුව-ඉහළ කෝට්ටේ අතර ස්ථාන දෙකකින් සහ ඉහළ කෝට්ටේ – බලනContinue Reading











