පොලීසියට එරෙහිව පුද්ගලයෙක් විදුලි කණුවකට නැග විරෝධයක
ගාලු මුවදොර පිටිය මාර්ගයේ විදුලි කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඒ, කැලණිය පොලීසියෙන් අසාධාරණයට ලක්වූ බවට පවසමිනි. එහිදී ඔහු ගෙලට තොණ්ඩුවක් දමාගෙන ඇති බව වාර්තා වෙයි. විරෝධතාකරු මුදාගෙන ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමේ අරමුණින් 1990 හදිසි ගිලන් රථ සේවයේ නිලධාරින් පිරිසක් ද පැමිණ ඇති බවට වාර්තා වෙයි. Continue Reading








