නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි. පසුගිය නොවැම්බර් මස අවසානයේ සහ දෙසැම්බර් මස මුල් සතිය තුළ ලැබුණු වර්ෂාපතනයත් සමඟ මේ වන විට බොහොමයක් ස්ථාන තවදුරටත් අනතුරුදායක තත්ත්වයක පවතින බවත්Continue Reading







