සිය පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සහා කළ පියෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පිස්තෝලයක් අතැතිව පුද්ගලයෙකු සිටින බවට ආරච්චිකට්ටුව පොලිසියට ලද දුරකතන ඇමතුමකට අනුව සිදු කළ පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා පිස්තෝලය ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට වසර තිස් පහකට පමණ පෙර සිය පවුල අතහැර වෙනත් ප්‍රදේශයකටContinue Reading

සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක් කර තිබේ. එමෙන්ම යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාව ලබා දෙන ලෙස ද නියෝග නොකළ යුතු බවද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටී. රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතිContinue Reading

මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගතවීම් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි අනතුරු වළක්වාගත හැකි අනතුරු බවත් එමගින් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ ආර්ථිකයටද දැඩි ලෙස ප්‍රතිලාභ අත්වන බවය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ “අනතුරකදී සිදුවන ලේ ගැනීම වළක්වමු” යන තේමාව යටතේContinue Reading

සාගරය මත ස්ථානගත කළ නෞකාවක සිට, දෙවන වරටත් ග්‍රැවිටි-වන් රොකට්ටුව අභ්‍යාවකාශය වෙත දියත් කිරීමට චීනය ඊයේ කටයුතු කළේය. ඒ එරට ෂැන්ඩොන්ග් ප්‍රාන්තයේ හයියන්ග් වෙරළට ඔබ්බෙන් වූ සාගරයේ සිටය. එම රොකට්ටුව මගින්, කක්ෂගත කිරීම සඳහා චන්ද්‍රිකා තුනක් අභ්‍යවකාශය වෙත රැගෙන ගොස් තිබේ. එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ තයියුආන් චන්ද්‍රිකා දියත් කිරීමේContinue Reading

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමේෂ්වරන් හී විරෝධතාවක් පවත්වා තිබේ. ඊයේ (11) පැවැති මෙම විරෝධතාව සඳහා ධීවරයින් මෙන්ම අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාContinue Reading

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට සටන් කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාප තිරසර සංවර්ධන විද්‍යා පීඨය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවටContinue Reading

මතුගම සිරිකදුර නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. පොලිසිය සදහන් කළේ එම්.පී.එම්.ජී. උණ්ඩ 50ක්, ටී. 56 උණ්ඩ 6ක්, ශොට්ගන් උණ්ඩ 2ක්, ත්‍රී එයිට් වර්ගයේ උණ්ඩ 6ක් සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 12ක් මෙහි තිබී සොයා ගෙන ඇති බවය. අදාළ උණ්ඩ තොගය, එම ස්ථානයේContinue Reading

කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් හෙට (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.  ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිතය.   සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේContinue Reading

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (11) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උනැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් සහ පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.Continue Reading

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසය. මේ අතර ඊයේ (10) දිනයේContinue Reading