සම්පත් මනම්පේරිගේ මස්සිනා අත්අඩංගුවට
අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සම්පත් මනම්පේරිගේ මස්සිනා අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අද පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක්Continue Reading











