හානි වූ ඇළ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කර කුඹුරු වෙත ජලය නිදහස් කිරීමට පියවර
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර ආපදාවෙන් පසු හානි වූ ජලාශ සහ ඇළ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කර කුඹුරු සහ වගා බිම් වෙත ජලය සැපයීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාරContinue Reading










