ආදරය අරගෙන නාමල් හම්බන්තොටට
දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ “ආදරය” වැඩසටහන ඊයේ හම්බන්තොටදී පැවැත්විණි. මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 4ක දරුවන් දහසකට වැඩි ප්‍රමාණයකට මෙලෙස පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දෙන ලදී. අනෙකුත් දිස්ත්‍රික්කවලද මෙසේ ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදාදීම සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීContinue Reading









