චීන නාවික හමුදාව නව තාක්ෂණයක් අත්හදා බලයි
චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ විහිදුම් ක්‍රමවේදයක් අත්හදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. නවීන ගුවන්ගතකිරීමේ තාක්ෂණ ක්‍රමවේදයක් අත්හදාබැලීමට චීන නාවික හමුදාව පසුගියදා කටයුතු කළේය. එහිදී නවීන ඉලෙක්ට්‍රො මැග්නටික්Continue Reading











