කටුනායකට ගොඩබැසීමට නොහැකි ගුවන්යානා ත්‍රිවෙන්ද්‍රම් සහ කොචින් වෙත හරවා යැවීමට තීරණයක්
දිවයිනට බලපා ඇති හදිසි කාලගුණ තත්ත්වය මත කටුනායකට ගොඩබැසීමට නොහැකි ගුවන්යානා ත්‍රිවෙන්ද්‍රම් සහ කොචින් වෙත හරවා යැවීමට තීරණයක් කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසයි.Continue Reading





