පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එහි සිටි තවත් 14 දෙනෙකු මුදාගෙන ඇති බවය. ගංවතුර බලපෑම් එල්ලවන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ 25 දෙනෙකු සිට ඇතැයිද පොලිසිය සඳහන් කළේයContinue Reading

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑම සිදුව ඇති බවය. නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි. එම ගම්මානයේContinue Reading

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ වීසා පහසුකම සැලසීමේ දී සිදුකරන ලබන ක්‍රියාමාර්ගයන් පහත පරිදි වේ. 1. ගුවන් යානා අවලංගුContinue Reading

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, මහනුවර, නිල්ලඹේ ප්‍රදේශයට ඊයේ (28) දිනය තුළ මි.මී 431ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවය. මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩොතෙලෝයා වතුයාය මි.මී 277.8ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට මි.මී 274ක වර්ෂාපතනයක් ලැබී තිබේ.Continue Reading

වෙනස්කොට සැළකීමට එරෙහිව ආර්පිකෝ වන කාර්ය මණ්ඩල අඛණ්ඩ වැඩ වර්ජනය හෙට සිට ර්පිකෝ සමාගම යටතේ පාලනය කෙරෙන නමුණුකුල, මස්කෙළිය සහ කෑගල්ල යන වැවිලි සමාගම් වල සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් නොවැම්බර් 28 දා (හෙට) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව ලංකා වතු සේවා සංගමය කියයි. සමාන රාජකාරි කටයුතුවල නිරතContinue Reading

තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.Continue Reading

පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.Continue Reading

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පවතින ආපදා තත්ත්වය පහව යනතෙක් බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය වන අතර දුම්රිය කිහිපයක් අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලය වෙනුවෙන්Continue Reading

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලටContinue Reading

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (28) අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. එහි අගය මි.මී. 315ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඊයේ (27) පෙ.ව. 8.30 සිට අද (28) අලුයම 4.30 දක්වා වූ කාලය තුළ වාර්තා වූ වර්ෂාපන අගයන් සැලකිල්ලට ගෙනContinue Reading