වසරකට ළමා පිළිකා රෝගීන් 200 දෙනෙකු පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් මෙම තත්ත්වය අවම කරගත හැකි බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා මෙම අදහස් පලContinue Reading

මේ වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා දෙන්නේ, මේ වසරේ ජනවාරි පළමු වන දින සිට ජුලි මස 31 වන දින දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවය. එම කාලයContinue Reading

පොලිස් දිනයට සමගාමීව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මන්නාරම ප්‍රදේශයේ පොලීසිය සහ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත. අදාළ කේරළ ගංජා තොගය මන්නාරම මුහුදු තීරයෙන් ධීවර යාත්‍රාවත් උපයෝගි කරගනිමින් මෙරටට රැගෙන ඒමට උත්සහා කිරීමේ දී සොයාගෙන ඇති අතර වැටලීමContinue Reading

සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගුදමක් වෙත ගුවන් තැපෑලෙන් ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී රුපියල් 31 කෝටි 20 ලක්ෂයක් (312,000,000) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. ඒ, අද (03) පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී ය. මෙම මත්ද්‍රව්‍ය තොගය අතර මත්පෙති 23,642ක්, කොකේන් කිලෝ 01යි ග්‍රෑම් 445ක්,Continue Reading

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතContinue Reading

තම බිරිඳගේ සමේ පැහැය නිසා ඇය පණපිටින් පුළුස්සා දැමීම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ. මෙම අවාසනාවන්ත මරණය උරුම වී ඇත්තේ ලක්ෂ්මි නම් කාන්තාවකටය. උතුරු උදයිපූර් නගරයේ දිස්ත්‍රික් විනිසුරු රාහුල් චෞද්‍රි විසින් මෙම මරණ දඬුවම ලබාදී ඇත. සිය තීන්දුව පැහැදිලි කරමින් ඔහු පවසා ඇත්තේ, මෙම ඝාතනයContinue Reading

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය. අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණි. Continue Reading

හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 755ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, වලස්මුල්ල පොලිස් වසමේ දී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරකන්ද ගොඩවැව අසලදී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරවෙක් බවය. වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.Continue Reading

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශනContinue Reading

මීටියාගොඩ, මලවැන්න පාර ප්‍රදේශයේදී පසුගිය 01 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා තලවකැලේ කඳවුරේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත තලවකැලේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු ආගරපතන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයිContinue Reading