රුපියල් කෝටි 10කට අධික මුදලක් වැයකළ මාදුරුඔය සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට අතරමඟ නවතා දමා තිබේ. මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2021 වසරේදි ය.          මෙම ව්‍යාපෘතිය මගින් අම්පාර දිස්ත්‍රික්කයටත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් වගා භූමි සඳහාත් ජලය සැපයීම එවක රජයේ අරමුණ වී තිබුණි.    වර්ෂා කාලයේදී මාදුරුඔයContinue Reading

රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියි. මුලතිව් ශිවනගර්හි පිහිටි ඉවත්කිරීමට නියමිත 12 වැනි සිංහ රෙජිමේන්තුවට අයත් කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින්Continue Reading

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහාContinue Reading

එළැඹෙන ආසියානු කුසලානය විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන පාකිස්තානු සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද (17) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළේය. සල්මන් අලි ආගාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17ක සංචිතයක් මේ සඳහා නම් කර තිබේ. කෙසේ නමුත් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙපළ වන බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් මෙවර ආසියානු කුසලානයෙන්Continue Reading

දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ දී තිදෙනෙකු එක්ව කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති අතර පිහියකින් සහ පොලුවලින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව වාර්තා වේ. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරුකර යවාContinue Reading

පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා පවතින ක්‍රමවේදයට වඩා විදිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (17) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී පොලිස්පතිවරයා පැවසුවේ මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය ලබා ගනිමින් කටයුතු කරනContinue Reading

වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ ඒ අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු ඇතුළත් වන බවය. මේ අතර දියේ ගිලී සිදුවූ අනතුරුවලින් දේශීය සංචාරකයින්Continue Reading

රුපියල් ලක්ෂ 05කට අධික මත්කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. සැකකාරිය සමග මත්කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් රුපියල්  134,000ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත. දෙහිවල ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් විසින් මත්කරල් අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත මෙමContinue Reading

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන  ඇති බවය. භූ කම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇත. මේ අතර ටොන්ගෝ දූපතේද රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්ද සිදුව තිබේ. කිලෝමීටර් 35ක ගැඹුරකින් හට ගෙන ඇති මෙම භූ කම්පනය ටෙනේගා දකුණුContinue Reading

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ එම දුම්රිය ඊයේ (16) පස්වරුවේ පීලි පැනීමට ලක්ව තිබුණි. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අම්බලන්ගොඩ දුම්රියContinue Reading