රේගු ඉතිහාසයේ මාසයක් තුළ ලැබූ ඉහළම ආදායම රුපියල් බිලියන 235ක් වෙයි
රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා පවසයි. ඊයේ (15) පැවැති ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.Continue Reading










