වාහන අංක තහඩු ලබාදීමේ ප්‍රමාදය ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකළේය. පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 සැප්තැම්බර් 30 දිනට වාහන අංක තහඩු 165,512 ලබාදී නොමැති බවය. වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් පවතින බවටContinue Reading











