කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී දෙමටගොඩ රුවන් නමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සහයක් ව්‍යර්ථ වී තිබෙනවා. වෙඩික්කරුවන් සහ රාත්‍රී සමාජ ශාලාවේ ආරක්‍ෂක නිලධාරීන් අතර යම් බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී වෙඩික්කරුවන් ඔවුන් පැමිණි යතුරුපැදියද දමා පළා ගොස් තිබෙනවා. පසුව දෙමටගොඩ රුවන් විසින් තමන් ඝාතනය කිරීමට වෙඩික්කරුවන් රැගෙනContinue Reading

ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ගුවන්ගත වී ටික වේලාවකට පසු එන්ජිමක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ. මෙම ගුවන් යානය බොයිං 767 මාදිලියට අයත් ගුවන්යානයක් වන අතර එය ඇට්ලන්ටා ගුවන්තොටුපොළ බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරනContinue Reading

රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ නොවන රෝග වලින් පෙළෙනවා. තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කිරීම් කරලා නැහැ. ඉතුරු 30 තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ.සමහර නිලධාරීන්ට ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒContinue Reading

මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් රියදුරු සහ කුඩා දැරියන් දෙදෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (19) දහවල් කාලයේදී මෙම අනතුර සිදුව තිබුණේ නාරම්මල පොලිස් වසමේ නාරම්මල ගිරිඋල්ල මාර්ගයේදීය. මියගිය දැරියන් දෙදෙනා මාස 09 ක් හා මාස 11Continue Reading

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මුම්බායිහිදී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ, ටුබැකෝ චිත්‍රාගාරයේ කිංග් චිත්‍රපටයේ දර්ශනයක් රූගත කරමින් සිටියදීයි. අනතුරෙන් ෂාරුක් ඛාන්ගේ මාංශපේෂී ආබාධයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු අමෙරිකාවට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුට වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ විවේක ගන්නා ලෙසයි. ඒContinue Reading

මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේ ඊයේ (20) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ. මීරිගම ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මී මුරේ ගම්මානයට ගමන් කරන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබුණි. අනතුරට පත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක්Continue Reading

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මතුගම ප්‍රදේශයේදීය. නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.Continue Reading

තායිලන්තයේ බැංකොක්හිදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ ලිංගිකව හැසිරී, ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ භාවිතා කරමින් මුදල් කප්පම් ගැනීමේ චෝදනාව මත කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිදුවීම පසුගිය වසරේ (2024) ජුනි මාසයේදී බැංකොක්හි ආරාමයක ප්‍රධාන භික්ෂුවක් හදිසියේ ආරාමයෙන් පිටව ගිය බවට ඇතිවූ සැකය මත පොලිසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනයකින් හෙළිදරව්Continue Reading

හැටන් දුම්රිය ස්ථානයේ විදුලි උත්පාදක යන්ත්‍රයට ඉන්ධන ලබානොදීම හේතුවෙන් රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි වෙන අවස්ථාවන්වලදී දුම්රිය ස්ථානය දැඩි අඳුරේ පවතින බව වාර්තා වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අධික සුළං සමග පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ විදුලි බලය වරින්වර විසන්ධි වන බවත් වාර්තා සඳහන් ය. එම දුම්රිය ස්ථානයේContinue Reading

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය. එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, මේ වනවිට එම වැඩපිළිවෙළ අවසන් අදියරේ පසුවන බවය. ඊට අදාළ තවත් නීතිමය කටයුතු කිහිපයක් සිදුකිරීමට නියමිත අතර, එය අවසන්වීමෙන් අනතුරුවContinue Reading