දුරගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක්
සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැළසුම් කර තිබේ. ඒ අනුව, ලබන මස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි. මූලික අදියර තුළ කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිසමේContinue Reading









