වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කරContinue Reading







