පුතා සමග ගංජා විකිණූ මව
ගංජා කිලෝ ග්‍රෑම් 80කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක් චාවකච්චේරිය කච්චායි දකුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊට පෙරදින ක්ෂණික මාර්ග බාධක යොදා මෝටරථයක් පරීක්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවය. අදාළ කාන්තාව සතුව තිබී ගංජා කිලෝ ග්‍රෑම් 87Continue Reading











