තායිවානයේ ගුවන් ආරක්ෂක පද්ධතියට ඇතුළත් කලාපය වෙත පියාසර කරන චීන ප්‍රහාරක ගුවන් යානා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව චීන මහජන විමුක්ති හමුදාව මේ වසරේ පළමු මාස 6 ඇතුළත පමණක් එවැනි ගුවන් ගමන් 555ක් සිදු කර ඇති අතර, ඉන් ගුවන් යානා 398ක්ම ප්‍රහාරකContinue Reading

යුක්රේන යුද්ධයේ බලපෑම හේතුවෙන් විසිවසරකට පසු පළමුවරට යුරෝ මුදල් ඒකකය අමෙරිකා ඩොලරයට වඩා පහත වැටී ඇත. පෙරේදා බීබීසී පුවත් සේවය වාර්තා කළේ 2002 වසරෙන් පසු පළමුවරට යුරෝ මුදල් ඒකකය අමෙරිකා ඩොලර් ශත 99ක් දක්වා පහත වැටී ඇති බවය. රුසියාව යුරෝපයේ බලශක්ති සැපයුම සීමා කරනු ඇතැයි බිය යුරෝ මුදල් ඒකකය අවප්‍රමාණයContinue Reading

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මහජනතාවට කුලී රථ සේවය ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ නව යෝජනාවක් සම්මත කරගැනීමට අගමැති මාරියෝ ඩ්‍රැගී පියවර ගැනීම නිසා ඉතාලියේ ටැක්සි රථ රියැදුරන් ආරම්භ කර ඇති උද්ඝෝෂණය මේ වනවිට ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මධ්‍යම රෝමයේදී ටැක්සි රථ රියැදුරන් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත්Continue Reading

පාර්ලිමේන්තුව වට කිරීමේ තීරණයක් ගාලුමුවදොර පොදු අරගල භූමියේ නොතිබුණු බවත්, එම සිද්ධියට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සම්බන්ධ වී සිටි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ඊයේ (14) පැවසීය. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ මෙයට ලාල්කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් සහභාගී වී සිටි බවයි. ගෝඨාභය රාජපක්ෂContinue Reading

ඩීසල් මෙට්‍රික් ටොන් 120,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 350,000ක් රැගත් නැව් ‍අනිද්දා (17) මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. ඩීසල් තොග 3ක් මෙහි ඇති බව ද සංස්ථාව පවසයි. ඩීසල් නෞකාවට කළ යුතු ගෙවීම් මෙරටට පැමිණි පසු සිදු කිරීමට නියමිත අතර පෙට්‍රල් නෞකාවට අදාළ සම්පූර්ණ මුදල්Continue Reading

ත්‍රෛනිකායික මහානායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් කියති අත්තනෝමතික වූ බල අරගලවලින් සිදු වනුයේ තව දුරටත් රට අරාජික වීම බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතා අපේක්ෂාවන් ඉටු කර රට තුළ වහා සාමය ස්ථාපිත කිරීමට කටයුුතු කළ යුතුව ඇතැයිද උන් වහන්සේ පවසති. මල්වතු පාර්ශ්යේContinue Reading

ගාලු කොටුවේ රන් ආභරණ අලෙවිසලක් බිඳ රන් සහ මැණික් තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ ගාල්ල පොලීසිය සොරා ගත් රුපියල් කෝටි 34ක රන් ආභරණ සහ මැණික් සමඟ සැකකරු පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ. මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් වන මෙම සැකකරු 42 හැවිරිදි දෙදරු පියෙකි. ගාල්ල උඩුගම 18Continue Reading

– හමුදාවේ පොලිසියේ දෙදෙනකුට බරපතළයි– පෙරේදා ගැටුම්වලින් 82කට තුවාල හමුදාවේ-පොලීසියේ 30ක් තුවාල ලබති– පතරොම් ගැබ් 2ක් අතුරුදන් පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ සූදානමින් පෙරේදා (13) පොල්දූව හන්දියට රැස්වූ අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්කාරී ලෙස හැසිරුණු පිරිසක් හමුදාවේ සාමාජිකයන් දෙදෙනකුට සහ පොලිස් නිලධාරියකුට අමානුෂික ලෙස පහරදී හමුදා සාමාජිකයන් දෙදෙනා සතුව තිබුණු ටී 56 අවි දෙක පතුරම් ගැබ් සමඟ පැහැරගෙනContinue Reading

ගෝඨාභයගේ අස්වීමක් ලැබුණත් නැතත් නව ජනාධිපතිවරයෙක් පත්කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස් “රට තුළ බරපතළContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී ඇති බවට මාලදිවයින් කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාලදිවයින් කතානායකවරයා පවසන්නේ දැන් ශ්‍රී ලංකාවට ඉදිරියට යාහැකි බවයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සිටියා නම් ඔහුගේ ජීවිතයට මතුවන තර්ජනය හේතුවෙන් කිසිවිටක් ඉල්ලා අස්වීම නොදෙන බව ඔහුගේ පණිවුඩයේ සඳහන්.එබැවින් මාලදිවයින් රජය අවස්ථානුකූල මැදිහත්වීමක් සිදුContinue Reading