ඩීසල්-පෙට්‍රල් නැව් අනිද්දා ශ්‍රී ලංකාවට

ඩීසල් මෙට්‍රික් ටොන් 120,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 350,000ක් රැගත් නැව් ‍අනිද්දා (17) මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඩීසල් තොග 3ක් මෙහි ඇති බව ද සංස්ථාව පවසයි.

ඩීසල් නෞකාවට කළ යුතු ගෙවීම් මෙරටට පැමිණි පසු සිදු කිරීමට නියමිත අතර පෙට්‍රල් නෞකාවට අදාළ සම්පූර්ණ මුදල් ගෙවීම් මේ වන විට සිදුකර තිබෙන බව අැමැති කංචන විජේසේකර මහතා පසුගිය දා ට්විටර් පණිවිඩයක් තබමින් කීය.

Leave a Reply

Your email address will not be published.