ජෝ බයිඩන් ඊශ්‍රායලයේ
මැදපෙරදිග සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඊශ්‍රායලයේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යාර් ලුපිද් විසිනි. ඊශ්‍රායලය දේශපාලන අර්බුදයක පැටැලී සිටින අතර, කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතකරයක් නොමැත. මෙම වසර අවසානයේ ඊශ්‍රායලයේ යළි මහ මැතිවරණයක් පැවැත්වෙන අතර එතෙක්, අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ යාර්Continue Reading











