ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා. ජුලි මස 14 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි කතානායකවරයා මෙහිදී ප්‍රකාශ කලේ. නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක්Continue Reading

විතුරා’, ‘රාජිනී’’ ‘ළංවී’ යන ටෙලි නාට්‍ය ත්‍රිත්වයෙන්ම ඔබේ හදට අමතන ඇය වගීෂා සල්ගාදුයි. මෑත කාලයේ ‘ඉන්ටර්නැෂනල්’ ටෙලි නාට්‍යයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස රසික රසිකාවියන්ගේ හිත්වල පදිංචි වූ වගීෂා, නිරන්තරයෙන්ම විවිධාකාර චරිත මවමින් පුංචි තිරය රසවත් කරනවා. මෑත කාලයේදී සුන්දරත්වයෙන් වගේම දැනෙන්න රඟපාන නව පරපුරේ නිළියක ලෙස වගීෂා ඉදිරියට එමින් සිටිනවා.Continue Reading

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (15) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. අද උදෑසන 10ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි මෙම  රැස්වීම පිළිබඳ සියලු පක්ෂ නායකයින් දැනුවත්කර ඇති අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් ද ඊට සහභාගි වීමට නියමිතව ඇත.Continue Reading

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දළදා මැදුරේදී සිදු කෙරෙන දෛනික තේවා කටයුුතු පෞරාණික චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත පැවරීම ඊයේ (14) සිදු කෙරිණි. සෑම වසරකම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසුදින සිදු වන අතර තේවා මාරුව සිදු වන අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රිContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.Continue Reading

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (15) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. අද උදෑසන 10ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි මෙම  රැස්වීම පිළිබඳ සියලු පක්ෂ නායකයින් දැනුවත්කර ඇති අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් ද ඊට සහභාගි වීමට නියමිතව ඇත.Continue Reading

රට පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයට කථානායකවරයා ඇතුළු බලධාරීන් පැය 72 ක් තුළ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදිය යුතු බවත් එසේ නොවුණ හොත් ලබන 18 වැනිදා වන විට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණය මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා ඊයේ (14)දින පැවසීය.   ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක්Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. විද්‍යුත් තැපෑල හරහා යොමු කර ඇති අදාළ ලිපිය කථානායකවරයා වෙත ඊයේ ලැබුණු බවයි කථානායක කාර්යාලය තහවුරු කළේ.  කෙසේවෙතත් එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳContinue Reading

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස අද (15) දින පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ප්‍රතිපාදනය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දෙනු ඇත. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීContinue Reading

ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුගේ මව වන ඉවානා ට්‍රම්ප් වයස අවුරුදු 73 දී මිය ගියාය. “ඇය විශිෂ්ට හා ආනුභාව සම්පන්න ජීවිතයක් ගත කළ අපූරු, රූමත් සහ විස්මිත කාන්තාවක් යයි” ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි පළ කළේය. වත්මන් චෙක් ජනරජයේ උපතContinue Reading