ශ්‍රි ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස් වූ ජනපතිධූරයට නව ජනපති කෙනෙකු තෝරා පත් කර ගන්නා ආකාරය පිළිබද පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙයි. එම නිවේදනය පහතින් දැක්වෙයිContinue Reading

සිනහමුසුව ජනතා සේවය නොකරන රාජ්‍ය සේවකයන්ගෙන් දඩ අය කර ගන්නා බව, පිලිපීනයේ මුලානේ නගරයේ නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් පවසා තිබේ. රාජ්‍ය සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් මිත්‍රශීලි වටපිටාවක් ඇති කරමින්, රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා පෙන්වා දී ඇත. ‘රාජ්‍ය සේවය ගැන ජනතාව සිටින්නේ කලකිරීමෙන්.Continue Reading

ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සන්ධාන ආණ්ඩුවක් පිහිටවූ Mario Draghi ආණ්ඩුවට සහය දීමෙන් ඉවත් වන බව එරට ජනප්‍රිය 5-Star පක්ෂය තීරණය කර තිබුණි. ඒ අනුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් ජනාධිපති Sergio Mattarella එම ඉල්ලා අස්වීමContinue Reading

ලොව ප්‍රකට දකුණු කොරියානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන හුන්ඩායි සමාගම සිය පළමු විද්‍යුත් සෙඩාන් මෝටර් රථය එළිදක්වා තිබේ. “Ioniq 6” ලෙස නම්කර ඇති එම රථය දැනට ටෙස්ලා සමාගම පෙරමුණේ සිටින විද්‍යුත් මෝටර් රථ වෙළෙඳපොළ ජය ගැනීමේ අපේක්ෂාවෙන් නිෂ්පාදනය කර ඇති බව සඳහන් වෙයි.  හුන්ඩායි සමුහය – හුන්ඩායි මෝටර්, කියා,Continue Reading

ආදේශක පෙට්‍රල් නිෂ්පාදනය කරමින් සිටි නිෂ්පාදනාගාරයක් පොලීසිය විසින් වටලා තිබඒ, ගල්කිස්ස කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය. කැස්බෑව පොලීසියේ නිලධාරීන් ඊයේ (13) සවස මඩපාත ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර තිබුණි. එහිදී ආදේශක පෙට්‍රල් නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ලීටර් 165ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවටContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට සහ ඔහුගේ ආරක්ෂකයාට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (14) උදෑසන කොළඹ – කොටුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවන්තුඩුව ප්‍රදේශයේ පදිංචිContinue Reading

ලෝක වෙළඳපොලේ රන් මිලේ තවදුරටත් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.ඒ අනුව රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1711.2 ක් ලෙසයි.Continue Reading

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත මහජන අදහස් සහ යෝජනා 100කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට (15) ලැබී තිබෙනවා.එම කොමිෂන් සභාව සඳහන් කළේ ලිඛිතව අදාළ අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.මෙම ගාස්තු සංශෝධනය වන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ එම කොමිසමේ නිල වෙබ් අඩවියේContinue Reading

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මහජනතාවට කුලී රථ සේවය ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ නව යෝජනාවක් සම්මත කරගැනීමට අගමැති මාරියෝ ඩ්‍රැගී පියවර ගැනීම නිසා ඉතාලියේ ටැක්සි රථ රියැදුරන් ආරම්භ කර ඇති උද්ඝෝෂණය මේ වනවිට ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මධ්‍යම රෝමයේදී ටැක්සි රථ රියැදුරන් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත්Continue Reading

චීනයේ වූහාන් නගරයේ ආහාර වෙළඳපොළක අලෙවියට තිබූ කැස්බෑ මාංශවල කොළරා බැක්ටීරියාව අඩංගු බවට සොයාගෙන තිබෙනවා.මීට පෙර වූහාන් නගරයේ සිසුවෙකුගෙන් කොළරා බැක්ටීරියාව හඳුනාගැනීමත් සමඟයි මෙලෙස කැස්බෑ මාංශ අතර තිබී එම බැක්ටීරියාව සොයාගෙන ඇත්තේ.කොළරා බැක්ටීරියාව වූහාන් නගරයේ කැස්බෑ මාංශ අතරින් හඳුනාගැනීමත් සමඟ එම නගරයේ කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ සමයේ මෙන්Continue Reading