නව ජනපති පත් වන ආකාරය ගැන පැහැදිලි කිරිමක්

ශ්‍රි ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස් වූ ජනපතිධූරයට නව ජනපති කෙනෙකු තෝරා පත් කර ගන්නා ආකාරය පිළිබද පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙයි.

එම නිවේදනය පහතින් දැක්වෙයි

Leave a Reply

Your email address will not be published.