හෙට (16 සෙනසුරාදා) සහ 17 වන ඉරිදා දිනවල විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,,LP,Q,R,S,T,U,V සහ W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.Continue Reading

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මේවන විට අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වනවා.Continue Reading

ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කර ඇති හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට සහය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට පොදුජන පෙරමුණේ නායකයන් තීරණයක් ගෙන ඇති බවයි. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම තීරණයට පිටින් ගොස් ජනපති ධුරයට තරග කිරීමටContinue Reading

ලෝක ආර්ථික තත්ත්වය පිළිබඳව ජෝන් හොප්කින්ස් සරසවිය මාසිකව නිකුත් කරනු ලබන උද්ධමන වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ. එම උද්ධමන වාර්තාවට අනුව, පසුගිය මාසයේ දෙවන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මෙම මාසයේදී තෙවන ස්ථානයට පත්ව ඇති බව උද්ධමන දර්ශකයේ දැක්වේ. පසුගිය මාසයේ තෙවන ස්ථානයේ සිටි තුර්කිය මෙම මාසයේදී දෙවන ස්ථානයේ පසුවේ.Continue Reading

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි පූර්ණ ලෙස බලාත්මක කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමටත් ජනාධිපතිවරයාගේ නිල ධජය අහෝසි කර ජාතික කොඩිය පමණක් භාවිතා කිරීමටත් තමා වහාම පියවර ගන්නා බවත් වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය.ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවෙන් තෝරාපත්කර ගනු ලබන ජනාධිපතිවරයාට 19 වැනි ව්‍යවස්ථාContinue Reading

ජනාධිපතිධුරය සඳහා තරග කරන බව හිටපු අමැති ඩලස් අලහප්පෙරම මහතා පවසයි.ඒ අනුව පාර්ලිමේන්තවේ ජනාධිපතිධුරය සඳහා නාම යෝජනා කැඳවූ පසු තම නාම යෝජනාවද ඉදිරිපත් කරන බව සඳහන් කරයි.Continue Reading

ඩිමෝක්‍රටික් පක්‍ෂ නායකගෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමෝක්‍රටික් පක්‍ෂයේ නායක ශ්‍රීමත් ෂඩ් ඩේව් මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත යෝජනා කර තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති බලපා ඇතැයි හෙතෙම පෙන්වා දී ඇත.Continue Reading

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වැනිදා සිට 20 වැනිදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ති‌බේ. 21 වැනි බ්‍රහස්පතින්දා දින පාසල් යළි ආරම්භ කිරීමටත් තීරණය කළ බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන මෙම තීරණයContinue Reading

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස අද(15)දිවුරුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කරයි.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022-07-14 දින සිට නිත්‍යානුකූල ලෙස ජනාධිපති ධුරයෙන් ඉවත් වූ බව අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව ඉන් හිස් වන ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහාContinue Reading

නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුළු වෙලාවකට පෙර ප්‍රකාශ කළේය. දින හතක් වැනි කෙටි කාලයක් තුළදී  නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාදාමය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා වැඩිදුරටත් පැවසීය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේContinue Reading