ජනපති තෝරා ගැනීම සඳහා ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට විපක්ෂනායක සහ සමග ජන බල පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතු බවට අද පැවති එම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇත.Continue Reading

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයට අදාලව කොළඹ වානිජ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව ගාස්තුවට යටත්ව ඉවතට දැමීමට අධිකරණ තීරණය කර ඇත.Continue Reading

හිටපු අගමැතිවරයකු වන මහින්ද රාජපක්ෂ,හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට මෙම මස 28 වැනිදා දක්වා විදේශ ගතවීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.ඔවුන් රට යාම වලක්වන ලෙස ඉල්ලා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා විසින් ගොනු කළ පෙත්සම සලකා බලමින් මෙම නියෝගය අධිකරණය නිකුත් කළේය.Continue Reading

ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් සමග හැකි ඉක්මණින් යළි සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි. ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය දැඩි කනස්සල්ලට කරුණක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් පිළිබද සාකච්ඡා යළි ආරම්භ කිරීමට නම් වත්මන් තත්ත්වය සමනය විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේContinue Reading

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුවාල ලැබූ හමුදා සෙබළුන් හමුවී ඔවුන්ගේ සුවදුක් සොයාබැලීය. අද (15) හමුදා රෝහල වෙත ගිය වැඩබලන ජනාධිපතිවරයා, එහි ප්‍රතිකාර ලබන හමුදා සෙබළුන් සමඟ සුහඳ කතාබහක නිරත විය. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ  මහතා ඇතුළු හමුදා නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ. පසුගිය දිනවල යුද්ධ හමුදාContinue Reading

පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරාගැනීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජනාධිපති ධූරයට තරග කරන්නේ යැයි තීරණය කිරීමත්Continue Reading

රටවල් කිහිපයකට භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිට වූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය ,නෙදර්ලන්තය ,ඊශ්‍රාලය ,රුසියාව යන රටවල් වලට තැපැල් භාණ්ඩContinue Reading

එළඹෙන අගෝස්තු මස අග භාගයේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා විශ්වාසයෙන් සිටින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා. රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ වුවද පසුගියදා සාර්ථක ඕස්ට්‍රේලියානු තරග සංචාරයක් පැවැත්වීම සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා පැමිණ සිටීම එහි සුබවාදී පෙරනිමිති බව එමContinue Reading

ව්‍යවස්ථාවට අනුව වැඩ බලන අගමැතිවරයා ලෙසට සභානායක දිනේෂ් ගුණවර්ධන පත් කළ යුතු බව මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා.Continue Reading

රට දේශපාලනමය වශයෙන් ස්ථාවර නොවන තාක් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සිදු කළ නොහැකි කටයුත්තක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ බීබීසී නිවුස්ලයින් වැඩසටහන සමග එක්වෙමින්.එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මේ වන විට රට දේශපාලනමය වශයෙන් ස්ථාවර කිරීම පාර්ලිමේන්තුවේContinue Reading