මහින්දට බැසිල්ට රට යාම තහනම්

හිටපු අගමැතිවරයකු වන මහින්ද රාජපක්ෂ,හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට මෙම මස 28 වැනිදා දක්වා විදේශ ගතවීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.ඔවුන් රට යාම වලක්වන ලෙස ඉල්ලා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා විසින් ගොනු කළ පෙත්සම සලකා බලමින් මෙම නියෝගය අධිකරණය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published.