ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් අද (16 වැනිදා) පෙරවරු 7.20ට තරග බිමට පිවිසීමට නියමිතයි. මීටර් 100 මූලික වටයේ තරගවටයට එක්වන යුපුන් ඉන් සුදුසුකම් ලබාගෙන එහි අවසන් පූර්ව වටයට මුහුණ දීමට අපේක්ෂාවෙන් පසු වේ. එම තරගය හෙට (17 වැනිදා) ශ්‍රීContinue Reading

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වීම අරගලයේ අපේක්ෂා සමග පෑහීමක් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (15 දා) පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය. ලබන විසි වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාටContinue Reading

පශ්චාත් කොවිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට සහ ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීමට නොහැකි වීම හේතුවෙන් මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඉතාලියේ සන්ධාන රජය බිඳ වැටුණු බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ පෙබරවාරියේදී අගමැති මාරියෝ ඩ්‍රැගී සමග එක්ව සන්ධාන රජයක් පිහිටුවා ගත් එරට ෆයිව් ස්ටාර් දේශපාලන ව්‍යාපාරය රජයෙන් ඉවත්වීමටContinue Reading

අරගල භූමියේදී යුද හමුදා සෙබළුන් සන්තකයේ තිබූ ස්වයංක්‍රීය අවි පැහැර ගැනීම බරපතල සිදුවිමක් එම අවි පාතාල කල්ලි අතට පත්වූවාද? මැර කණ්ඩායම් අතද ? කොයි අවස්ථාවේ කොහේදී ඒවා පත්තු වේද ? අරගලය වෙනතකට යොමුකළ බරපතල ප්‍රශ්නයක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී අනතුරු ඇඟවූහ. අරගලයේ තරුණ තරුණියන් මෙන්ම සිවිල් වැසියන් හැමContinue Reading

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සහ බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන පිල දඟ පන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයකින් මේ තරගයට අවතීර්ණ වීම කැපී පෙනෙයි.Continue Reading

අගමැතිගේ ඉල්ලා අස්වීම ජනපති භාර නොගනී පශ්චාත් කොවිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට සහ ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීමට නොහැකි වීම හේතුවෙන් මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඉතාලියේ සන්ධාන රජය බිඳ වැටුණු බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ පෙබරවාරියේදී අගමැති මාරියෝ ඩ්‍රැගී සමග එක්ව සන්ධාන රජයක් පිහිටුවා ගත් එරටContinue Reading

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි නාහිමියෝ මන්ත්‍රීවරුන්ට කියති ජනපති හා අගමැති ධුරවලට සුදුසු පුද්ගලයන් තෝරා පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටේ ස්ථාවරත්වය පිළිබඳව සිතා පක්ෂ දේශපාලනයෙන් තොරව හෘදය සාක්ෂියට එකඟව තීන්දු තීරණ ගැනීම වැදගත් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. සියලු කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව සාමකාමීContinue Reading

අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාල සීමාවේදී පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා පියවර ගෙන ඇත. කථානායක මහින්ද යාපා අ‍බේවර්ධන මහතා හා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාර ප්‍රධානීන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව වැඩි කර ඇත. මේ අනුව ජනාධිපති ධුරයContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය සිදු කිරීම සඳහා අද (16) සෙනසුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් වන බවත්, එම රැස්වීමට සහභාගි වන ලෙසත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන් වෙත දන්වා ඇත. ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පවතින බව අද (16) නිවේදනය කරන අතර පෙර තීරණය කළ පරිදි ඊටContinue Reading

රටේ නීතිය සහ සාමය ස්ථාපිත කරනවා  මින් පසු ‘අතිගරු’ බැහැ – ජනපති කොඩිය අහෝසියි  රටකට තිබිය යුත්තේ එක කොඩියයි  19 වැනි සංශෝධනය යළි බලාත්මක කිරීමට පියවර  කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා  වැඩබලන ජනපති රනිල් අවධාරණය කරයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේContinue Reading