පකිස්තානයට එරෙහිව ශ්‍රීලංකාව සටන අරඹයි
ශ්‍රී ලංකාව සහ සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට හිමිවිය .ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත.Continue Reading











