ජනාධිපති ධුරය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමට සහය නොදෙන බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඔහු පවසන්නේ ජනාධිපති ධුරය සඳහා ලබන 20 වනදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සඳහන් කළේ ජනාධිපතිවරයා තෝරාContinue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රට ගොඩගන්න අපි සූදානම්ජාත්‍යන්තර ප්‍රජාව කැමති අලුත් ආණ්ඩුවකට වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් සහ පොහොට්ටුවෙන් අගමැතිවරයකු පත් කර ඉදිරියට යෑමට බවත් ඒ තුළින් ජනතා අභිලාෂයන් ඉටු වෙයිද කියා කියන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. අපේ එකඟතාව වන්නේ සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුව බව විපක්ෂContinue Reading

යුක්රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක බලවතුන් අතර පැවැති බල අරගලයෙන් රුසියාව පසුබෑමකට ලක්වී ඇතැයි ද, අමෙරිකාව තවදුරටත් ගෝලීය බලවතා ලෙස ඉදිරියට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ වුවද ගෝලීය ආර්ථිකයේ බලවතකු ලෙස හිස ඔසවමින් සිටින චීනය ලෝක බලවතුන්ගේ බල අරගලයේදී අමෙරිකාවේ මීළඟ අභියෝගය වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝContinue Reading

පළමු ඩීසල් රැගත් නෞකාවක් අද(16)  අලුයම දිවයිනට ලඟා වු බවත් එහි සාම්පල් පරික්ෂාව මේ වන විට සිදුකරමින් පවතින බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන් කරයි.  එමෙන්ම ඩීසල් තොග රැගත් තවත් නෞකාවක් අද දිනය තුලදී මෙරටට පැමිණීමට නියමිත බව ට්විටර් පණිවුඩයක් තබමින් ඇමතිවරයා පවසයි.  මේ අතර පෙට්ට්‍රල් රැගත් නෞකාවක් මෙමContinue Reading

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් වැඩබලන ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට අදාළ උපදෙස් ලබා දී ඇත. මෙහිදීContinue Reading

සෞදි අරාබියේ දෙදින සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මුණ ගැසී තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර එම හමුව ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ මාළිගාවේදී සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයෙකු සෞදි අරාබියේ සිදුකරන පළමු සංචාරය මෙය වනවා.මෙම හමුවේදී බලශක්ති සැපයුම,Continue Reading

කැකිරාව – ඉපලෝගම IOC ඉන්ධන පිරවුම්හලේ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අදාළ පුද්ගලයා තෙල් ලබාගැනීමට පෝලිමේ රැඳී සිටි අයෙකු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.<අද (16) පෙරවරුවේ දී මෙම මරණය සිදු ව තිබෙනවා.සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුකන ප්‍රදේශයේ පදිංචි ව සිටි 40 හැවිරිදි දෙදරු පියෙක්.මෙම පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙකු බව දContinue Reading

ශ්‍රී ලංකාවේ 07 වනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (15) ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධනට යොමු කළ අතර, එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින අමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් විසින් ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඇයContinue Reading

බගවන්තලාව පොලිස් වසමේ කෙසල්ගමුව ඔය රක්ෂිතයේ බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි තිදෙනක් ඊයේ (15) බගවන්තලාව පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20,30 සහ 44 වන සැකකරුවන් තිදෙනෙක්.මොවුන් විසින් මැණික් ගැරීම සඳහා භාවිතයට ගත් උපකරණ ද බගවන්තලාව පොලිස් බාරයට ගෙනContinue Reading

අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා ලෙසට අරගලකරුවන් පැවසීමත් සමඟ ඊයෙ කැබිනට් මණ්ඩලය රැස් වූයේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි හෝටලයක දී ය.වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් රැස්වීම පැවැත්වී තිබේ.එහිදී ඉන්ධන ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගැනීම සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කළContinue Reading