අනුර කුමාරත් ජනපති සටනට
ජනාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. එම පක්ෂ මූලස්ථානයේ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. මේ වනවිට පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධූරය සඳහා තමන් තරග කරන බව සමගි ජන බලවේගයේContinue Reading











