රන්ජන්ට නිදහස දෙන්න හදයි
උසාවියට අපහාස කිරීමේ චෝදනා මත වැරදිකරු වී සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සඳහා කටයුතු කිරීමට මේ වන විට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත .ඒ සඳහා හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් ඊට අදාළ ලියකියවිලි සකස් කරමින් යන බවද වාර්තා වේ.Continue Reading











