උපකාරක ගුරාගේ ජරාවැඩක්
උපකාරක පන්ති පවත්වාගෙන යන පාසල් ගුරුවරයකුගේ උසස් පෙළ පන්තිට සහභාගී වූ සිසුවියන් සිවු දෙනකුගේ නිරුවත් ඡායාරූප ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකාර ගුරුවරයා රම්බොඩගල්ල හා මාවතගම ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වාගෙන යන අතර සැකකරු පාසල් ගුරුවරයකු බව ද පොලිසිය පවසයි. සිසුවියන් සිව් දෙනාට වැඩිදුර ඉගැන්වීමට බවContinue Reading











