පුත්තලමේ පෙට්‍රල් ලීටරයක් 2500යි

පුත්තලම හා අවට පෙට්‍රල් ලීටරය රුපියල් 2500 කට අධික මුදලකට අලෙවි කරන බව වාර්තාවෙයි.

මෙසේ අධික මිළට පෙට්‍රල් අලෙවි කරන ජාවාරම්කරුවන්  දරා ගත නොහැකි මිලට පෙට්‍රල් අලෙවි කිරීම සිදුවන බව කියති.

කෙසේ නමුත් අවශ්‍යතාවන් වෙනුවෙන් මෙසේ අධික මිලට ජනතාව පෙට්‍රල් මිලදි ගැනිමට පෙළඹි ඇති බව වාර්තා වෙයි.

ජනතාව පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවු ලෙසින් ඉතාමත් රහසිගත අයුරින් විශ්වාසය තහවුරු විමේන් පමනක් මෙසේ පෙට්‍රල් ලබා දීම දිම සිදුවන බවයි.

පොලිසිය විසින් වැටලිම් සිදුකලද ඇතැම් අවස්ථාවල මෙම ජාවාරම්කරුවන් කොටුකර ගැනිමට පවා අසිරු බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.