යළිත් වරක් ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1707.27 ක් ලෙසයි.Continue Reading

රවාහනයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා වෙළඳපොලේ එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් මෙන්ම වෙළඳුන් ද අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.වෙළඳපොළට ගෙන ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් වගා භූමි තුළම අස්වැන්න විනාශවීමේ අවදානමක් මෙන්ම එළවළු හිඟයක්ද ඇතිවිය හැකි බවයි ගොවීන් පවසන්නේ.Continue Reading

මේ දිනවල (17) ඩෙංගු මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා සහ කොරෝනා දරුවන් පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ දරුවන් පසුගිය දිනවල වැඩි වශයෙන් වාර්තා වූ බවයි.එබැවින් දරුවන්ට යම් ලෙසකින් දීර්ඝ කාලයක් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ පවතියි නම් නිවසෙහි රඳවා නොගෙන වෛද්‍යContinue Reading

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කරන ලද වැටලීමක දී නීති විරෝධී මත්පැන් තොගයක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගත් උපකරණ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.කඳාන පොලිස් වසමට අයත් කළඑළිය ප්‍රදේශයේ දී ඊයේ(16) මෙම වැටලීම සිදු කර ඇති අතර එහි දී නීති විරෝධී මත්පැන් ලීටර් 202ක් සහContinue Reading

ත්‍රිරෝද රථයකින් බලපත්‍ර නොමැතිව සුදු සඳුන් කිලෝ 253 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් හතරදෙනෙකු කොග්ගලදී ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරුවන් තංගල්ල සහ කඹුරුපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.ලද තොරතුරක් මත කොග්ගල ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා ත්‍රිරෝද රථය යොදා පරීක්ෂා කිරීමේදියි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.Continue Reading

“ගෝලීය කුසගින්න සහ සාගතය වැලැක්වීම” පිළිබඳ ජාත්‍යන්තර සංවාද සාකච්ඡාවකට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබෙනවා.පසුගිය බ්‍රහස්පතින්දා (14) මෙම ජාත්‍යන්තර සංවාද සාකච්ඡාව පැවැත් වී තිබෙන අතර අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබුණි.අදාළ සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් සහභාගි වී සිටියා.Continue Reading

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සඳහා ලියාපදිංචිවීමේදී පැවති තාක්ෂණික දෝෂ මේ වනවිට නිරාකරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එහි ආරම්භක මොහොතේදී බොහෝ පිරිසක් එකවර ලියාපදිංචිවීමට උත්සාහකිරීමත් සමග අදාළ මෙවලම භාවිත කිරීමේදී යම් යම් තාක්ෂණික දෝෂ ඇතිව තිබුණි. ජනතාවට මින් ඉදිරියට ඉන්ධන නිකුත්කිරීම සඳහා ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ක්  නිකුත් කිරීමට විදුලිබලContinue Reading

අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් සඟවාගෙන සිටි ගලෙන් බිඳුණුවැව – කුරුළුනිකවැව – රත්මල්වැටිය ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම කාන්තාවගේ වෙළඳසැල තුළ තිබී ඩීසල් ලීටර 112 ක බැරලයක් සහ පෙට්‍රල් ලීටර 60 ක් සොයාගත් බවයි.Continue Reading

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ඉතා අවාසනාවන්ත සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.ඒ පාසල් දැරියක් සියදිවි නසා ගැනීමේ පුවතක් සම්බන්ධයෙනුයි.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 14 හැවිරිදි චුන්නාකම් ප්‍රදේශයේ ම පදිංචි දැරියක්.ඇය ඊයේ (16) දිනයේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිවසෙහි බාල්කයක එල්ලීමෙන් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.මෙලෙස මියගොස් ඇත්තේ එස්.සින්දුජා නමැති දැරියයි.නමුත් ඇයගේ සියදිවිContinue Reading

සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සදහන් “මහජන කවුන්සිලය”ඉතා ⁣හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබේ. වංචා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් ද අරගලකරුවන් දිගින් දිගටම චෝදනා නගමින් සිටින අතර ඉදිරියේ දී ආණ්ඩුව දුෂණය මැඩලීම සඳහාContinue Reading