රන් මිලේ සුළු වැඩිවීමක්

යළිත් වරක් ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1707.27 ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published.