සීගිරියේ ගොවීන්ගෙන් වනජීවියට චෝදනා

සීගිරියේ ගොවීන් වනජීවී නිලධාරීන්ට චෝදනා කරනවා. ඒ, සිය වගාවන් සිදු කිරීමට ඔවුන් ඉඩ ලබා නොදෙන බව පවසමින්. ලොකු ළුෑණු, මුංඇට, පැණි කොමඩු ඇතුලු භෝග වගා කරන ගොවීන් පවසන්නේ දීර්ඝ කාලයක සිට සීගිරිය අභයභූමිය විනාශ කරන බවට චෝදනා කරමින් වනජීවී නිලධාරීන් තමන්ට වගාවන් සිදුකිරීමට ඉඩ නොදෙන බවටයි.

Leave a Reply

Your email address will not be published.