බලපත්‍ර නොමැතිව සුදු සඳුන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් බලපත්‍ර නොමැතිව සුදු සඳුන් කිලෝ 253 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් හතරදෙනෙකු කොග්ගලදී ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තංගල්ල සහ කඹුරුපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
ලද තොරතුරක් මත කොග්ගල ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා ත්‍රිරෝද රථය යොදා පරීක්ෂා කිරීමේදියි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *