සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

හෙට (16 සෙනසුරාදා) සහ 17 වන ඉරිදා දිනවල විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,,LP,Q,R,S,T,U,V සහ W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published.