ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපියේ නිත්‍යානුකූලභාවය පරීක්ෂා කරමින් සිටින බව කතානායක කාර්යාලය කියයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇති අතර එහි නිත්‍යානුකූලභාවය පරීක්ෂා කරමින් සිටින බව කතානායක කාර්යාලය පවසනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර ඇති බවයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කළේ.ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවටයි ප්‍රකාශකර තිබුණා.කථානායකවරයා මීට පෙර ප්‍රකාශ කළේContinue Reading











