ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවත් ටික වේලාවකින් කතානායකට

තවත් ටික වේලාවකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිත බවට වාර්තා වනවා. ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවටයි ප්‍රකාශකර තිබුණේ.

Leave a Reply

Your email address will not be published.