ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ග්‍රාමීය අධ්‍යාපනය නැංවීමේ වැඩපිළිවෙළ යටතේ දුෂ්කර පාසලක් වන අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල විද්‍යාලයේ සිසුසිසුවියන්ගේ පරිහරණය සඳහා පරිගණකයක් ඇතුළු උපාංග සහ පාසල් පුස්තකාලය සඳහා පොත් පත් පරිත්‍යාගයක් පසුගියදා සිදු කරනු ලැබීය. සමාජයට වගකියන මූල්‍ය ආයතනයක් ලෙස HNB FINANCE සමාගම ‘මෙහෙවර’ ආයතනික සමාජContinue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී බවත්, ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසයි. කේරළයේ මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.  “ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී සහ සංකීර්ණයි. අපි කතා කරනකොටත් සංවර්ධන කටයුතු සිදුවෙනවා. අපගේContinue Reading

විපක්ෂය සර්වපාක්ෂික අගමැතිවරයෙකු වෙනුවෙන් වන නාම යෝජනාව හෙට ලබා දෙන බව පවසනවා. ඒ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා twitter සටහනක් තබමින් පවසා තිබෙනවා. ඒ අනුව හෙට (15) උදෑසන 10 ට කතානායකවරයාට එම යෝජනාව ලබා දෙන බවයි මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ නිල twitter ගිණුමෙහි සටහන්ව ඇත්තේ.Continue Reading

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල  සිය දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මත කර ඇත. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්,පොලිස් සාමාජිකයන් සහ විශේෂ කාර්ය බළකායට අමතරය, යුද හමුදා සන්නා සන්නද්ධ රථය යොදා ආරක්ෂාව තරකර ඇති අයුරු දක්නට ලැබුණි. පාර්ලිමේන්තුව අවට ද දැඩි ආරක්ෂාවක් යොදා තිබු අතර එම ප්‍රදේශයේ සන්නාහ සන්නද්ධ රථ මෙන්ම යුද හමුදා සාමාජිකයන්Continue Reading

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල ලබාදී ඇති බව යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. එම නිවේදනය පහතින් : ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි පවතින ආරක්‍ෂාව පොදුවේContinue Reading

ගාලුමුවදොර විරෝධතාකරුවන් සාමය ඇති කිරීම සඳහා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු තමන් පදිංචි ව සිටි රජයේ ගොඩනැගිලි යළි භාරදීමට තීරණය කර තිබෙනවා.පුඅරවැසි අරගලකරුවන්ට මේවා ග්‍රහණය කරගත්තේ, ඉකුත් 9 වැනි දා පැවැත්වූ දැවැන්ත අරගලයෙන් පසුව යි.Continue Reading

අද මධ්‍යහන 12 සිට හෙට අලුයම 5 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙලෙස ඇඳිරිනීතිය පැනවීම සිදුකර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.Continue Reading

ජාත්‍යන්තර සහ දේශීය වෙළෙඳපොළ තුළ අතථ්‍ය මුදල් භාවිතය සම්බන්ධ මෑතකාලීන වර්ධනයන් මෙන්ම අතථ්‍ය මුදල් සම්බන්ධව කරන ලද විමසීම් සැලකිල්ලට ගනිමින් පහත සඳහන් කරුණු මහජනතාවට දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. අතථ්‍ය මුදල් යනු පුද්ගලිකව නිකුත් කරනු ලබන සහ ඉලෙක්ට්‍රොනිකව හුවමාරු කළ හැකි බොහෝ දුරට නියාමනය කිරීමකට යටත් නොවන,Continue Reading

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පී නිරෝෂන් සංජීව පසුගියදා තම සංගීත කණ්ඩායමට සමුදීම සිදු කරනු ලැබුවා.මේ ඔහු එම සංවේදී අවස්ථාව තම මුහුණු පොතට එක් කර තිබු අයුරුයි, ජීවිතයේ බොහොම සංවේදීම සංධිස්ථානයක් තමයි, අවුරුදු 15 ක් play කරපු , හුස්ම ටික, පන ටික වගේ ආදරය කරපු FLASHBACK බෑන්ඩ් එකෙන් අයින්Continue Reading

සෙවනගල – කටුපිල වැව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.පොලිසිය සදහන් කළේ, පිරිසක් මත්පැන් පානය කරමින් සිටින අතරතුර මෙම වෙඩි තැබීම ඊයේ සිදුව ඇති බවයි.මත්පැන් පානය කරමින් සිටිය දී එක් පුද්ගලයෙකු ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් එහි සිටි තවත් අයෙකුට වෙඩි තැබීමත් සමඟ ප්‍රහාරය එල්ලContinue Reading