විපක්ෂයෙන් නම් කරන අගමැති නාමයෝජනාව ගැන හර්ෂගෙන් ඉඟියක්

විපක්ෂය සර්වපාක්ෂික අගමැතිවරයෙකු වෙනුවෙන් වන නාම යෝජනාව හෙට ලබා දෙන බව පවසනවා. ඒ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා twitter සටහනක් තබමින් පවසා තිබෙනවා. ඒ අනුව හෙට (15) උදෑසන 10 ට කතානායකවරයාට එම යෝජනාව ලබා දෙන බවයි මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ නිල twitter ගිණුමෙහි සටහන්ව ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.