කොළඹට අමතරව පිට පළාත්වලට අද දිනයේදීත් ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසනවා.එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ අද දිනයේ පිට පළාත්වලට ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහරින බවයි.එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයටද අද ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීමට සැළසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.ඊට පොලිසියේ සහයද ලබා ගැනීමට නියමිත යි.එමෙන්ම අද දිනයේ අලෙවි නියෝජිතයන්Continue Reading

ඊයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණි. එම රැස්වීමේදී සාකච්ඡාවට ගත් කරුණු සම්බන්ධයෙන් කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයින් සිට සිංගප්පූරුව බලා යාමට මෙතෙක් නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ANI පුවත් සේවය වාර්තා කර ඇත්තේ, සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් SQ437 ගුවන් යානයෙන් ජනාධිපතිවරයා මාලේ සිට සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් එය මගහැර ඇති බවContinue Reading

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්දනය ආරම්භ කොට ඇතැයිද මේ මොහොතේ ආරක්ෂක අංශ විසින් කළ යුත්තේ දෙදෙනෙකු ආරක්ෂා කරනවා වෙනුවට සමස්ත රටේ ජනතාව ආරක්ෂා කිරීම යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.  එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධContinue Reading

රටවල් 16 ක සහභාගිත්වයෙන් නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය කේන්ද්‍ර කර ගනිමින් දැන් ක්‍රියාත්මක 15 වැනි ලෝක කුසලාන කාන්තා හොකී  තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට නෙදර්ලන්තය සහ ජර්මනිය සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රතිවාදී නවසීලන්තය ගෝල් 01 – 00 කින් පරදා ජර්මනියත් බෙල්ජියම ගෝල් 02 – 01 කින්Continue Reading

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිකට් පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිඳු හසරංග තෝරා ගනියි. එමෙන්ම පසුගියදා පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් පැතුම් නිශ්ශංක කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අමෙරිකා ඩොලර් 40000ක (රුපියල් කෝටි 1.5පමණ)Continue Reading

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමීව බලය පැවරීමකට සහයෝගය ලබාදෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි. ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර තිබේ. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සියලු ප්‍රචණ්ඩත්වය හෙලා දකින අතරContinue Reading

නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අවධාරණය කරයි. ට්විටර් පණිවුඩයක් යොමු කරමින්, තානාපතිනිය සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවයි. තානාපතිනිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ දිගු කාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසයි. වගවීම, විනිවිධභාවය,ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් හෙට දවසක් සඳහා වනContinue Reading

සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තතුව නිවේදනය කරයි. තවද බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තදContinue Reading

ඊයේ (13) බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය අතරතුරදී පොලිස් නිලධාරියෙක් සහ හමුදා සෙබළෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඔවුන් මේ වනවිට රෝහල්ගත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ තුවාල ලැබූ සෙබළා සතුව තිබූ T-56 ගිනි අවිය, ජීව උණ්ඩ 60ක් අඩංගු පතරොම් ගැබ දෙකක් අදාළContinue Reading