ජනාධිපති ධුරය සඳහා හැකි නම් පාර්ලිමේන්තුවේ තරග කර ජය ලබන ලෙස දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝගයක් කරයි. ධුරයෙන් වහාම ඉවත් වන ලෙස අගමැතිවරයාට පවසමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කොට තිබේ. “I call upon the prime minister @RW_UNPContinue Reading

කොළඹ සහ බත්තරමුල්ල පොල් පොල්දූව මංසන්ධිය අසල වූ විරෝධතාවලින් තුවාල ලැබූවන් 84 දෙනකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය ඒ අතර යුද හමුදා නිලධාරිටයකු,පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ මාධ්‍යවේදීන් දෙදෙනකු හා කාන්තාවන් පස් දෙනකු වන බව ප්‍රකාශකයා කීය අගමැති කාර්යාලය අසල පැවති විරෝධතාවලින් තුවාලContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම රටට පැමිණීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි මාලදිවයින් විපක්ෂ නායිකා දුන්යා මවුමූන් ප්‍රකාශ කර තිබේ. ඇය උපුටා දක්වමින් අල් ජසීරා මේ බව වාර්තා කර ඇත. “ඇත්ත වශයෙන් ම අපි රාජපක්ෂ මහතා මෙහි පැමිණීම ගැන දැඩි අවධානයෙන් පසු වෙනවා,” හිටපු විදේශ අමාත්‍ය සහ හිටපු ජනාධිපතිContinue Reading

රනිල් වැඩබලන  ජනපති වීම සදාචාර විරෝධීයිවිධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ත්‍රිමූර්තිය හෙවත් කුලුනු තුන අභිබවා අරගලය නමැති ‘ජන බල කුලුන’ සක්‍රීය වී ඇති බවත් අරගලය සමග සම්මුතියකට නෑවිත් කාටවත් මින් ඉදිරියට දේශපාලනය පිළිබඳ ගණන් හැදිය නොහැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (13දා) පැවසීය. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්තිContinue Reading

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති අද අලුයම 5.00දක්වා දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතිය ඉවත් කළ පසු දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.Continue Reading

රූපවාහිනිය දැන් අපේ අතේ  අරගලකරුවෝ රූපවාහිනියෙන්ම කියති  ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ විකාශන කටයුතු ඊයේ (13දා) දහවල් හදිසියේ කෙටි වේලාවකට ඇනහිටියේය.  ජාතික රූපවාහිනි ආයතන ආසන්නයට අරගලකරුවන් විශාල පිරිසක් පැමිණ උද්ඝෝෂණයක නිරත වූ අතර අරගලකරුවන් කිහිප දෙනකු රූපවාහිනි පරිශ්‍රයට ඇතුල් වී පාලනාධිකාරිය සමග සාකච්ඡා කර තිබේ.  ඒ අනුව අරගලකරුවෝ දෙදෙනෙක් සජීවීContinue Reading

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක සේවාවන් සඳහා ඉන්දීය යුද හමුදාවෙන් භටයන් 5,400ක් යොදවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාව ලොව පුරා විවිධ මෙහෙයුම් 14ක නිරතව සිටින අතර, ඉන් මෙහෙයුම් 8කට ඉන්දීය යුද හමුදා සෙබළුන් සක්‍රීයව දායකත්වය සපයමින් සිටින බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තාContinue Reading

පසුගිය අප්‍රේල් මාසයෙන් පසු පළමුවරට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකා ඩොලර් 100ට වඩා අඩු වීමෙන් පැය විසිහතරක් ගත වීමට පෙර යළි ඩොලර් ශත 73කින් ඉහළ ගිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ඒ අනුව ඊයේ වන විට බ්‍රෙන්ට් මිල දර්ශකයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 100.22ක් වශයෙනි. එයContinue Reading

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තේරී පත් වෙමින් එරට මීළඟ අගමැතිවරයා වීම සඳහා අපේක්ෂකයන් අටදෙනකු ඉදිරිපත් වී සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මීට පෙර කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තරග කරන බව ප්‍රකාශ කළ එරට සෞඛ්‍ය ඇමැති සජිඩ් ජවිඩ් ඉන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ. මීට අමතරව එරට කනිෂ්ඨContinue Reading

අගමැති කාර්යාලයට කඩා වැදුණු උද්ඝෝෂකයන් පොලිස් ට්‍රක් රථයක තිබුණු කඳුළු ගෑස් පතොරම් පිරවූ පෙට්ටි දෙකක් සිය භාරයට ගෙන නැවත පොලීසියටම භාරදී තිබේ. කැරලි මර්දන බළකායේ පොලිස් නිලධාරීන් රැදී සිටි එම ට්‍රක් රථයට ගොඩවූ ඔවුන් කඳුළු ගෑස් පතොරම් පෙට්ටි දෙකට අමතරව එහි තිබුණු සහකාර පොලිස් අධිකාරීවරයකුගේ හිස් වැසුමක්ද සිය සන්තකයට ගෙනContinue Reading