ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයට ද අලුත් අත්දැකීමක් එක්කරමින් නිර්පාක්ෂික සාමකාමි මහජන අරගලයකින් පාලනයේ වෙනසක් සිදු විය. එහි වැදගත්කම ගැන හා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම, ව්‍යවස්ථා සංශෝධනය, දේශපාලන සංස්කෘතියේ සිදු විය යුතු වෙනස්කම් ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපතිContinue Reading

කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඊයේ (13) අලුයම ඇතුළත් කර තිබේ. මෝදර සහ වැල්ලම්පිටියේ තරුණ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇත්තේ අරගල භූමිය නැරඹිමට පැමිණ රැය පහන් කරමින් සිටියදීය. තුවාල කරුවන් අතරContinue Reading

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබෙන ආයතන පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහා භාර දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි. සාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ සලසන ලෙස ද ඉල්ලීමක් කරන එම සංගමය සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන නමුත් නීති විරෝධී සහContinue Reading

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු අතර තුන්කොන් සටනක් පවතින බව දේශපාල ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලබන රහස් ඡන්දයේදී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම පාර්ශ්ව තුනෙන්ම නාමයෝජනා භාර දීමට නියමිතContinue Reading

තත්ත්වය පාලනයට පොලිස්පති සහ හමුදාපතිවරුන්ගෙන් සැදි කමිටුවකට බලය දුන්නා වැඩ බලන ජනපති කියයි රටේ ෆැසිස්ට්වාදී දේශපාලනය පැතිරවීමට පිරිසක් විසින් ගනු ලබන උත්සාහයට සමහර දේශපාලකයන් ද එකතු වී ඇති බවත් මේ නිසා දැන් මතුව ඇති තත්ත්වය පාලනය කිරීමට පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුතු කමිටුවකට සම්පූර්ණ බලය දුන් බව වැඩබලන ජනාධිපති සහContinue Reading

ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අද (13) සිට බලපැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. තමන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිධූරයේ බලතල, කාර්යය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් එම කාලය තුළ කටයුතු කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් පැවරෙනContinue Reading

අද (13) දහවල් 12 සිට  පනවන්නට යෙදුණ ඇඳිරි නීතිය හෙට (14) උදේ 5 දක්වා බලපැවැත්වෙන බව රජය ගැසට් මගින් ප්‍රකාශ කර තිබේ. ගැසට්ටුවට අත්සන් තබා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහයි.මෙම ඇඳිරි නීතිය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වලට පනවා ඇති බව නිවේදනයේ දැක්වේ.(අද දහවල් ඇඳිරි නීතිය පැනවූයේ බස්නාහිර පළාතට පමණක් වුවත් රාත්‍රී නිකුත්වූContinue Reading

බස්නාහිර පළාතේ මේ වන විට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (ජූලි 14) දිනයේදී ත් ක්‍රියාත්මක වුවහොත් පළාත තුළ දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සිදු කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මේ බව සඳහන් කළේ ය. අද (ජූලි 14) දිනයේදී ඇඳිරි නීතිය පැනවීම ත් සමග කොළඹට ඇතුළු වනContinue Reading

වහා ම රට තුළ නීතිය සහ සාමය පරිපූර්ණ ලෙස ස්ථාපනය කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර ඇත්තේ, ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ය. සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව හා ජීවත්Continue Reading

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම්කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ඒ බව නිවේදනය කළේය.Continue Reading