ත්‍රිවිධ හමුදාපතිවරුන්, ඒකාබද්ධ කාර්ය මණ්ඩල සහ පොලිස්පතිවරයා ද සහභාගි වෙමින් අද දින පැවැත්වු පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී අද දිනය අවසන් වීමට පෙර ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාගෙන් ලබා ගන්නා බවත් එසේ නැතිනම් තමන් ඉල්ලා අස්වන බවත් කථානායකවරයා අවධාරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නායක මනෝ ගනේෂන් මහතා අප වෙත පැවසීය. විරෝධතාකරුවන්ටContinue Reading

සාමකාමීව කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. සන්සුන්ව කටයුතු කරන්නැයි නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් දීර්ඝකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙනෙන විසඳුම් සඳහා කඩිනමින් පියවර ගන්නැයි ද රටේ යහපත උදෙසා කටයුතු කරන්නැයි ද සියලුContinue Reading

අගමැතිවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයන් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ. මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර වීමට අගමැතිවරයාගේ ක්‍රියාකලාපය හේතු වූ බව පෙන්වා දී ඇති පක්ෂ නායකයන්, වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ එසේContinue Reading

කිසිදු ජන වරමක් නොමැති ජනතා පදනමක් නොමැති තනි පුද්ගලයෙක්ගෙ උමතු වියරුවකට නිකුත් කරනු ලබන නියෝග අනුව කටයුතු නොකරන ලෙසත් එම නියෝගවලට අනුව ජනතාවට එරෙහිව අවි ඔසවන්න නොඔසවන ලෙසත් ඉල්ලා සිටින බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික සංවිධායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි. පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පලContinue Reading

මේ වසරේ ජූනි මාසයේදී පමණක් රැකියා සඳහා 27937 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, ඉන් බහුතරය වූ 18083 විදේශ ගතවී ඇත්තේ ස්වයං මාර්ගයෙනි. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ජූනි මාසයේදී 9854 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. මේ වසරේ ජනවාරි සිට ජූලි මාසයේContinue Reading

අරගලකරුවන් ආරම්භයේ සිට සාමකාමීව කටයුතු කිරීම නිසා අරගලයේ මූලික ඉල්ලීම වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධූරයෙන් ඉවත්වීමට ආසන්න තිබෙන ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයෙන් තීරණාත්මක ජයග්‍රහණය ළගාකරගැනීමට හැකි වූ බවත් ප්‍රචණ්ඩත්වයෙන් යුත් අරගලයකින් ජනතාව සහ සමස්ත ශ්‍රී ලංකාවටම හානියක් වනවා මිස ජයග්‍රහණයක් හිමිකරගත නොහැකි බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින්Continue Reading

ගතවූ සතියේ පොලිස් මහජන කළමනාකරණ අංශයේ ජල ප්‍රහාරක රථ මගින් උද්ඝෝෂණ සහ අරගලකරුවන්ට ජල ලීටර් පනස්දාහකට ආසන්න ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (12 දා) පැවසීය. මේ සඳහා ජලය සපයා ගත්තේ කොළඹ මාලිගාවත්තේ ජල සම්පත් මණ්ඩලය මගින් බවද පොලිසිය කියයි. ඉකුත් 9 වැනිදා අරගලකරුවන්ට ජල ලීටර් විසිපන්දහසක් පමණContinue Reading

මෙම ප්‍රහාරයෙන් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානයට සහ භාණ්ඩ ගබඩාවට හානිසිදුවී තිබූ අතර පානදුර පොලිසිය මැදිහත් වී තත්වය පාලනය කර තිබේ. දුම්රිය නොමැති වීමෙන් මෙම මාසයේ ගෙවීගිය දින 12 තුළ ප්‍රහාරයට ලක්වූ දෙවැනි අවස්ථාව මෙය වේ.   කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ සිද්ධිය සැළවූ වාහාම විශාල ජනකායක් කොළඹට පැමිණීමට දුම්රිය ස්ථානයටContinue Reading

රට තුළ නීතිය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා සහාය වෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා “ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය මේ දක්වා පවතින ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම අද දිනයේදී කථානායකවරයා අපContinue Reading

අද පස්වරු 5ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ. මේ අතර අද දිනය තුළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත දැනුම් දී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කළේ දිවයිනෙන්Continue Reading